ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම පිරිසක් සහභාගී වූ ජ්‍යෝතිෂ සම්මන්ත්‍රණය!
Published on: 2014-04-03
තරු කිරණ මෘදුකාංගයට වසර 8ක් සපිරීමත්, තරු කිරණ 3.0 නව මෘදුකාංගය නිකුත් කිරීමත් නිමිති කොට මෙම ජ්‍යෝතිෂ සම්මන්ත්‍රණය පැවැත්විය. ජ්‍යෝතිෂ වේදීන් සඳහාම වෙන්වූ ප්‍රවීණ ජ්‍යෝතිෂ වේදීන්ගේ දේශන මාලාවක් පැවැත්විනි.
එදින සම්මන්ත්‍රණයට පැමිණි සෑම දෙනාටම නොමිලේ වාස්තු මෘදුකාංගයක් අප විසින් ලබා දුන් අතර කුසපත් ඇඳිමක් මගින් ජයග්‍රහණය කරන දෙදෙනෙකුට තරු කිරණ මෘදුකාංගය කට්ටලය බැගින් නොමිලේ ලබා දුනි.
වැඩමුළුව ඇමතූ දේශක වරු
- නුමින්ද ශාන්තසිරි ද සිල්වා (තරු කිරණ ප්‍රධාන උපදේශක - ප්‍රවීණ ජ්‍යෝතිෂ දේශක)
- තොටවත්තගේ ඉන්දික ප්‍රසන්න මහත්මා
- කේ. ඒ. යූ. සරත්චන්ද්‍ර මහත්මා
- ප්‍රශාන්ත් මලවිගේ මහත්මා