ජයග්‍රාහකයන් (පලාපල තරඟය)

Published on: 2016-04-04

තරු කිරණ පලාපල තරඟයේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග බෙදා දීම පසුගිය දා (මාර්තු 22 දා) තරු කිරණ වැඩමුළුව - 2016 දී සිදුකරන ලදී. එහිදී පළමු ත්‍යාගය සඳහා මුදලින් රු 30000ක් වටිනා තරු කිරණ මෘදුකාංගයක් නොමිලේ ලබා දුන් අතර අනෙකුත් ස්ථාන සඳහා රු 3000ක් වටිනා ජ්‍යෝතිෂ්‍යය ග්‍රන්ථ සහ සහ 5000ක් වටිනා වසරක් සදහා කේන්දරේ.com මෘදුකාංගය ද ලබා දුනි.

පළමු ස්ථානය:

එම්. සී. ජයසිරි – පානදුර

පළමු ත්‍යාගය ලබා ගන්නා අවස්ථාව

අනෙකුත් ජයග්‍රාහකයන්

  • සුමනදාස නාමරත්න – වේයන්ගොඩ
  • එම්. අයස්මා සෙව්වන්දි පීරිස් – මඩපාත
  • අනුර එන් ගමගේ – තිස්සමහාරාම
  • ශලනි ලක්මිකා – ත්‍ර‘කුණාමලය
  • කේ. ඩී. කමලසිරි – පිළියන්දල
  • ඩබ්. එස්. එල්. මහීපාල – බොරලැස්ගමුව
  • නවරත්නගේ පියදාස – මාතලේ
  • උදම් පෙරේරා – රාජගිරිය
  • සිසිර අබේසේකර – අතුරුගිරිය