අපිව හඳුනාගන්න

අපි කවුරු ද?

Tharu Kirana is the first Sinhala Astrology Software in Sri Lanka. Being accurate & easy to use, it is being trusted by professional astrologers in Sri Lanka since 2006. Tharu Kirana is a living software and is continuously evolving with the feedback of its customers and professional astrologers. Updates and after sales customer support are provided free of charge to ensure customer satisfaction.

සිග්මා හඳහන, තරු කිරණ ආදී මෘදුකාංග මගින් ලාංකීය ජ්‍යෝතිෂ්‍ය වේදීන්ගේ විශ්වාසය දිනාගනිමින් වසර 19කට වඩා ක්ෂේත්‍රයේ රැඳී සිටිනා ආයතනයකි. ජ්‍යෝතිෂය මූලධර්ම හරිහැටි අවබෝධ කර නොගෙන නිර්මාණය කෙරුණු ජ්‍යෝතිෂ්‍ය මෘදුකාංගයකින් සිදුවන්නේ ජ්‍යෝතිෂය ක්ෂේත්‍රයට හානියක් පමණි. එය අවබෝධ කරගත් අප හට, පෙර අපරදිග ජ්‍යෝතිෂය ක්‍රමවේදයන්හි ප්‍රවීණ ජ්‍යෝතිෂ වේදීන්ගේ අධීක්ෂණය යටතේ නිර්මාණය වුණු තරු කිරණ සහ kendare.com මෘදුකාංග ශ්‍රී ලංකාවේ ඇති වඩා නිවැරදිම සහ විශ්වාසනීයම මෘදුකාංගයන් ලෙස අපට නොබියව පැවසිය හැක. අපගේ විශ්වාසනීය භාවය ගැන දහස් ගණනක් වූ අපගේ පාරිභෝගික ජ්‍යෝතිෂ වේදීන් සාක්ෂි දරනු ඇත.

ජෙයා්තිෂ්‍ය ගණනය කිරීම්

ජෙයා්තිෂ්‍ය ගණනය කිරීම්

වසර 6000ක සවිස්තර කේන්ද්‍ර සැකසීම. මුද්‍රණය කිරීම. ග්‍රහ ගෝචර ආදී විස්තර ලබා ගැනීම් සහිතයි.

පොරොන්දම් ගැලපීම

පොරොන්දම් ගැලපීම

විසිපොරොන්දම් ගැලපීම, දස පොරොන්දම් ගැලපීම, අෂ්ඨ කූට, කුජ දෝෂ, විශ කන්‍යා යෝග, සුදර්ශන චක්‍රය ආදිය

වාස්තු විද්‍යාව

වාස්තු විද්‍යාව

වාස්තු විද්‍යානුකූලව නිවසක් වර්ග කිරීම සහ මුද්‍රිත පිටපත් ලබා ගැනීම.

ලොව ඕනෑම තැනකට කෙන්ද්‍රය

ලොව ඕනෑම තැනකට කෙන්ද්‍රය

ගූගල් මැප් හරහා ලෝකයේ ඕනෑම තැනකට නිවැරදිව වේලාකළාප සහ දිවාසුරැකුම් (daylight saving) කාල නිර්ණය ඉබේම සිදු කිරීම.

Intro Video

තරු කිරණ ක්‍රියාකාරීත්වය කෙටියෙන් (කාලය මිනිත්තු 10 යි.)

Tutorial Video

තරු කිරණ ක්‍රියාකාරීත්වය විස්තර සහිතව (කාලය මිනිත්තු 51 යි.)

මුදල් ආපසු දීමේ වගකීම

Money Back Guarantee

ඔබ තරු කිරණ මෘදුකාංගය මිලදී ගැනීමෙන් පසු වුවද, ඔබට මෘදුකාංගය අනවශ්‍ය යැයි සිතෙන්නේ නම්. දින 30ක් ඇතුලත මෘදුකාංගය අපවෙත ආපසු ලබා දීමෙන් ගෙවු සම්පූර්ණ මුදලම නැවත ලබාගන්න පුළුවන්.

Buy Online මිලදී ගන්න

Buy Online

අන්තර්ජාලය හරහා ඔබට තරු කිරණ මිලදී ගත හැක. අප හමුවී තව දුරටත් දැනුවත් වී මිලදී ගැනීමටද පුළුවන්.

Buy Now

නොමිලේ යාවත්කාලීනය

Free Update

එක වරක් මුදල් දී ලබාගත් පසු යාවත්කාලීන කිරීම් සඳහා මුදල් අය කරන්නේ නැත. තරු කිරණ දිනෙන් දින වැඩි දියුණු කරන අතර ඔබට එම ප්‍රතිඵල නොමිලේ ලබා ගත හැක.

වසර 19කට අධික අත්දැකීම්

Experience

තරු කිරණ ශ්‍රී ලංකාවේ පැරණිතම සක්‍රීය ජ්‍යෝතිෂ්‍ය මෘදුකාංගය යි. තරු කිරණ භාවිතා කරන දහස් ගණනක් වූ ජ්‍යෝතිෂ වේදීන් අපගේ සාර්ථකත්වය යි.

තරු කිරණට කළ හැකි දේ

  • පංචාංගය
  • භාව කේන්දරය (ශ්‍රීපති/ප්ලැසිඩස්)
  • ක්‍රිශ්ණ මූර්ති පද්ධතිය හා ක්‍රිශ්ණ මූර්ති ප්‍රශ්ණ කේන්දර (1-249)
  • ග්‍රහ දෘෂ්ටි, රාශි දෘෂ්ටි, ග්‍රහ යෝග, අස්ත ග්‍රහයන් ආදිය
  • තත්කාල හා ගෝචර කේන්දර සටහන්
  • උච්ච සතුරු මිතුරු නීචාදී ග්‍රහ බල හා බාල කුමාර තරුණ වෘධ ආදී අවස්ථා
  • උප ග්‍රහයන් (ගුලික, මාන්දි, කෝදණ්ඩ..., ධූම, ව්‍යාපත, ඉන්ද්‍රචාප, පරිවේශ ආදී)
  • විශේෂ ලග්න (භාව හෝරා ඝටී විඝටී ප්‍රාන පාද ශ්‍රී ඉන්දු ආදී ලග්න)
  • විශේෂ ස්ඵුට (ප්‍රාණස්ඵුට, දේහස්ඵුට, මෘත්‍යස්ඵුට, ත්‍රී ස්ඵුට ආදී)
  • සවජ්තෝබද්‍ර චක්‍රය, සුදර්ශන චක්‍රය, සූර්ය චක්‍රය, බ්‍රිඟු චක්‍රය, ගුරු චක්‍රය
  • දශා (යෝගිනී/විම්ශෝත්තරී දශා දේහ අන්තර් දශා දක්වා)
  • නැකැත් තාර, ඒරාෂ්ඨක, වේද හා විපරීතවේද
  • වර්ග කේන්දර, යෝග, ආරූඩ පාද, අරගලා, චර කාරකත්ව, සහම, අෂ්ඨක වර්ග
  • සායන / නිරායන සඵුට
  • සියළුම සටහන් සිංහලෙන් මුද්‍රණය කිරීමේ හැකියාව
  • ක්‍රි.පූ. 3000 සිට ක්‍රි.ව 3000 දක්වා වසර 6000ක කේන්ද්‍ර සැකසීමේ හැකියාව
  • අයානාම්ස සහ අනෙකුත් ගණනය කිරීම් වල වෙනස්කම් කිරීමේ හැකියාව
  • විදේෂ කේන්ද්‍ර සෑදීම
  • නොමිලේ යාවත් කාලීන කිරීම්
  • විසිපොරොන්දම් ගැලපීම
  • දස පොරොන්දම් ගැලපීම
  • අෂ්ඨ කූට
  • කුජ දෝෂ
  • විශ කන්‍යා යෝග
  • සුදර්ශන චක්‍රය
  • මුද්‍රිත පිටපත් වල ඔබේ නම/විස්තර ඇතුලත් කර අවශ්‍ය ආකාරයට සකසා ගැනීමේ හැකියාව
  • පංචාංග ශුද්ධිය ඇති කාලයන් සොයා දීම
  • දෙන ලද කාල පරතරයක් තුල නැකැත්, යෝග, තිථිය, කර්ණය, හෝරාව ආදිය ගෙවෙන කාලය බලා ගැනීම
අපේ BLOG අඩවිය

අලුත්ම ලිපි

ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම පිරිසක් සහභාගී වූ ජ්‍යෝතිෂ සම්මන්ත්‍රණය!

තරු කිරණ මෘදුකාංගයට වසර 8ක් සපිරීමත්, තරු කිරණ 3.0 නව මෘදුකාංගය නිකුත් කිරීමත් නිමිති කොට මෙම ජ්‍යෝතිෂ සම්මන්ත්‍රණය පැවැත්විය.

ඉතිරි කොටස...

තරු කිරණ සිංහල ජෝතිෂ මෘදුකාංගය විශේෂ වන්නේ ඇයි?

ජ්‍යෝතිෂය මූලධර්ම හරිහැටි අවබෝධ කර නොගෙන නිර්මාණය කෙරුණු ජ්‍යෝතිෂය මෘදුකාංගයකින් සිදුවන්නේ ජ්‍යෝතිෂය ක්ෂේත‍්‍රයට හානියක් පමණි. එය අවබෝධ කරගත් අප හට, පෙර අපරදිග ජ්‍යෝතිෂය ක‍්‍රමවේදයන්හී ප‍්‍රවීණ ජ්‍යෝතිෂ වේදීන්ගේ අධීක්ෂණය යටතේ ...

ඉතිරි කොටස...

සියළුම පරිගණක පද්ධති සඳහා ක්‍රියා කරන ලොව ප්‍රථම වේදීය ජ්‍යෝතිෂ මෘදුකාංගය!

තරු කිරණ නිර්මාණය ආරම්භ කර දැනට වසර 9කට වඩා වැඩිය. ඒ කාලය තුල තරු කිරණ දිනෙන් දින වැඩිදියුණු වෙමින් අද පවතින තත්වයට පැමිණ ඇත. ඒ සමගම පරිගණක ලෝකයද සීඝ්‍රෙයන් වෙනස් විය. තරුකිරණ මෘදුකාංගය නව පරිගණක සහ නව පරිගණක පද්ධති සඳහා සහය දැක්වෙන ලෙස නැවත මුල සිට සැකසීමට අප අදහස් කළේ ඒ හේතුවෙ...

ඉතිරි කොටස...

ජ්‍යෝතිෂ්‍යය මෘදුකාංගයක් මිලදී ගැනීමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු

මෙවන් විචාරයක් කළ යුතුව ඇත්තේ අප වැනි ජ්‍යෝතිෂ්‍යය මෘදුකාංග නිපදවීමේ සිටින ආයතනයක් විසින් නොව තෙවන පාර්ශවයක් විසිනි. එසේ වුවත් මේ වසර 10 තුල ඒ ගැන ලියවී ඇත්තේ අවම වශයෙනි. ජ්‍යෝතිෂ්‍යය මෘදුකාංගයක් තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු බොහෝමයක් වේ. අපගේ අවබෝධය අනුව ඒවා එකිනෙක මෙහි සටහන් කරමු.

ඉතිරි කොටස...

පලාපල තරඟය (පළමු වටය)

පලාපල තරඟය (පළමු වටය)

පහත කේන්ද්‍ර සටහන මියගිය කාන්තාවකගේය. ඇය මියගිය ආකාරය හා කාලය පිළිබඳව ඔබගේ ජ්‍යෝතිෂ්‍යය විග්‍රහයට අපෙන් තිළිණ. ජයග්‍රාහී හා තෝරාගත් විග්‍රහයන් අපගේ වෙබ් අඩවියේ පලකෙරේ.

ඉතිරි කොටස...

ජයග්‍රාහකයන් (පලාපල තරඟය)

ජයග්‍රාහකයන් (පලාපල තරඟය)

තරු කිරණ පලාපල තරඟයේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග බෙදා දීම පසුගිය දා (මාර්තු 22 දා) තරු කිරණ වැඩමුළුව - 2016 දී සිදුකරන ලදී. එහිදී පළමු ත්‍යාගය සඳහා මුදලින් රු 30000ක් වටිනා තරු කිරණ මෘදුකාංගයක් නොමිලේ ලබා දුන් අතර අනෙකුත් ස්ථාන සඳහා රු 3000ක් වටිනා ජ්‍යෝතිෂ්‍යය ග්‍රන්ථ සහ සහ 5000ක් වටිනා වසරක් ස...

ඉතිරි කොටස...

Call Us
අපට කතා කරන්න

තරු කිරණ මෘදුකාංගය ගැන වැඩි විස්තර දැන ගැනීම සඳහා හෝ අප හමුවීමට වේලාවක් වෙන් කරගැනීමට අප අමතන්න.

071 4108110

අපි සිටිනා තැන

Map

Facebook Page
මුහුණු පොත් පිටුව